ප්‍රධාන මාර් ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර් ගයේ දුම්රිය ප්‍රමාදයක්

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

අදාළ දුම්රිය තිඹිරියාගෙදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

COMMENTS