දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලි පැනීම හේතුවෙන් සියලු මාර්ග වල දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මඩකළපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් අද උදෑසන පීලිපැනීමට ලක්ව තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට අදාළ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

COMMENTS