අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කරයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඔක්තෝබර් 14 වැනිදා සිට ලබන 20 වෙනිදා තෙක් බල පවත්වන පරිදියි මෙම මිල පරාසයන් නිකුත් කර ඇත්තේ.
ඊට අදාළ ආහාර ද්‍රව්‍ය සහ මිල පරාසයන් පහතින් දැක්වෙනවා.


