ජනතා ගැටළු කෙලින්ම දැනුම් දෙන්න දුරකථන අංක තුනක්

ජනතා ගැටළු කෙලින්ම දැනුම් දෙන්න දුරකථන අංක තුනක්

නොවිසදුනු ජනතාවට පවතින ගැටලු‍ ඍජුව දැනුම් දීම සදහා ජනාධිපති කාර්යාලය දුරකථන අංක 03ක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 0112-354 550, 0112-354 354, 0114- 354 354 යන දුරකථන අංක ඔස්සේ සිය ගැටලු‍ දැනුම් දිය හැකියි.

මෙම දුරකථන අංක තුන පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි ජනාධිපති කාර්යාලය සදහන් කළේ.

COMMENTS