ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතිකයින් ට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතිකයින් ට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතිකයින් ට අනතුරු ඇඟවීමක්

පවත්නා තර්ජන හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව කිසියම් ප්‍රහාරයක තර්ජන හේතු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්ක ප්‍රදේශයෙන් සහ දිවයිනේ දකුණේ සහ බටහිරින් පිහිටි අනෙකුත් වෙරළ තීරයන්ගෙන් වහාම ඉවත් වන ලෙස‍යි ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය සිය ජාතිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

COMMENTS