දීපාවලියට වතු ජනතාවගේ දීමනාව දසදහසකින් ඉහළට

දීපාවලියට වතු ජනතාවගේ දීමනාව දසදහසකින් ඉහළට

රාජ්‍ය වැවිලි සමාගම් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබෙනවා.

රාජ්‍ය වැවිලි සමාගමේ ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන වතු සමාගම්වල සේවකයන් සඳහා දීපාවලි උත්සවය වෙනුවෙනුයි මෙම දීමනාව වැඩිකර තිබෙන්නේ.