රජයේ නිළ නිවාස භාර නොදුන් අමාත්‍යවරුන්ට වැඩ වරදී

රජයේ නිළ නිවාස භාර නොදුන් අමාත්‍යවරුන්ට වැඩ වරදී

රජයේ නිළ නිවාස අද ( 30 ) වන විට භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

මේ අතර හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිළ නිවාස රජයට භාරදී නොමැති බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ .

රජයේ නිළ නිවාස අත්පත් කර ගැනීමේ රෙගුලාසි මත මෙම පියවර ගැනීමට කටයුතු කරන බව සඳහන් කරනවා .

COMMENTS