මතිෂ ව වෙන්දේසි නොකරම ලොකු මුදලකට රඳවා ගනී
ශ්රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්රීඩක එළැඹෙන ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔහු ක්රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර CSK කණ්ඩායමේ ම රඳවා ගැනීමටයි එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කර තිබෙන්නේ.
එහිදී මතීෂට ශ්රී ලංකා මුදලින් රුපියල් මිලියන 452කට සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) හිමි වනවා.