ලේක්හවුස් ආයතනයට හදිසියේ කඩාවැදුණු මෝටර් රිය

ලේක්හවුස් ආයතනයට හදිසියේ කඩාවැදුණු මෝටර් රිය

අද (11) උදැසන සුක්කානම සිර වීමෙන් සුඛෝපභෝගී කාර් රථයක් කොළඹ ලේක්හවුස් පිවිසුම් දොරටුවේ ඉදිරිපස තාප්පයේ ගැටී තිබෙනවා.

මේ හේතුවෙන් පිවිසුම් දොරටුවේ ඉදිරිපස තාප්පයට අලාභාහානි සිදුවී ඇති බව සඳහන්.

කෙසේවෙතත් අනතුරින් කිසිවකුට හානි සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුර හේතුවෙන් මෝටර් රථයට බරපතල අලාභාහානි සිදුවී ඇති අතර ලේක්හවුස් ආයතනයට සිදුවී ඇති අලාභය තවම ගණනය කර නොමැති බව සඳහන්.

COMMENTS