නාමල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

නාමල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

මර් දනය හරහා රාජ්‍ය පාලනය නොකරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල පැවති ජන හමුවකදීයී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජන හමුවක් එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සඳලංකාවේදී පැවැත්වුණා.