සිය ආණ්ඩුවක් යටතේ ජනතාවට හිතකර IMF ගිවිසුමකට එළඹෙන බව සජිත් කියයි

ජනතාවට හිතකර අයි එම් එෆ් ගිවිසුමකට තම ආණ්ඩුවක් යටතේ එළඹෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින්.
ඒ සදහා පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් සහභාගි වී සිටියා.

