අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්

අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ, රු:3000ක වැඩිහිටි දීමනාව පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව එම දීමනාව පවුලේ අස්වැසුම ගිණුමට බැර කෙරෙන බවයි පැවසෙන්නේ.

එය මේ මාසයේ සිට ක්‍රියාත්මක බවද සඳහන්.

COMMENTS