රාජ්‍ය ණය කළමනාකරණ පනත අද සිට බලාත්මක කෙරේ

රාජ්‍ය ණය කළමනාකරණ පනත අද සිට බලාත්මක කෙරේ

රාජ්‍ය ණය කළමනාකරණ පනත අද (25) සිට බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, පසුගිය ජුනි 7 වැනි දා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ ණය සේවාකරණය සඳහා බලය ලබාදීම ඇතුළු නියමයන් රැසක් ඊට ඇතුළත්ය.

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීමට ද පනතින් යෝජිතයි.

COMMENTS