සිරියාවේ ඇලපෝ නගරයේ කොටසක් කැරළිකරුවන් අතට
කැරලිකාරුවන් රටේ දෙවන විශාලතම නගරය වන ඇලපෝහි වැඩි කොටසක පාලනය තමන් සතු කරගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, මෙම වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි සිදුකළ විශාලතම ආක්රමණය බවයි.
එමෙන්ම, 2016 දී රජයේ හමුදාව විසින් කැරලිකරුවන් ග්රහණයේ තිබූ මෙම නගරයේ බලය තමන් සතු කරගනු ලැබූ අතර ඉන් අනතුරුව පළමු වතාවටයි ඔවුන් මෙලෙස යලි එම නගරය ආක්රමණය කර ඇත්තේ.