ඩොලරයේ වටිනාකම

ඩොලරයේ වටිනාකම

මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව එහි ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 286.3884 ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 294.9861 ක් ලෙසයි.

COMMENTS