පාසල් නිල ඇඳුම් ඉදිරියේදී ලබා දෙන්න හදන විදිහ

පාසල් නිල ඇඳුම් ඉදිරියේදී ලබා දෙන්න හදන විදිහ

පාසල් නිල ඇදුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

පාසල් නිල ඇදුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය මෙමගින් අඩුකර ගතහැකි බව ඔහු පැවසීය.

කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.