වැඩි මිලට සහල් අලෙවි කරන්නන් ගැන කියන්න අංකයක්

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් ගැන කියන්න අංකයක්

රජය මඟින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

උපරිම සහල් මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහි නීත්‍යනුකූලව කටයුතු කරන බවයි අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ඒ අනුව වැඩි මිලට සහල් අලෙවි කරන්නේ නම් ඒ ගැන පාරිභෝගික අධිකාරියේ 1977 අංකයට පැමිණිලි කළ හැකියි

COMMENTS