Homeඋණුසුම් පුවත්යාපනයේ පැතිර ගිය උණ රෝගය මී උණ බවට තහවුරු වෙයිDecember 12, 2024 12:37 pm 0 යාපනය රෝහලේදී පුද්ගලයින් හත්දෙනෙකු මියයාමට හේතුව මී උණ බව තහවුරු වී තිබේ. සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගත රෝග විද්‍යා අංශය පවසයි.