Homeඋණුසුම් පුවත්අද ඩොලරයDecember 13, 2024 5:52 pm 0 මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 285.9209 ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 294.4910 ක් ලෙසයි.