රාජාංගනයේ වාන් දොරටු 4ක් විවෘත කරයි

රාජාංගනයේ වාන් දොරටු 4ක් විවෘත කරයි

රාජාංගනයේ ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර තිබෙනවා.

එම දොරටු 4 අඩි තුන බැගින් විවෘත කර ඇති අතර එයින් පිටවන ජලධාරිතාව තත්පරයට ගණ අඩි 3230 ක ජලධාරිතාවක් කලාවට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

COMMENTS