සහල් ආනයනයට දී තිබූ අවසරය දීර් ඝ කෙරේ
සහල් ආනයනය දී තිබූ අවසරය ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කිරිමට තීරණය කර තිබේ.
ඒ වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය.
එම කාලය අද දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
මේ අතර , පෞද්ගලික ආනයනකරුවන් විසින් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 35600 ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති බව රේගුව පව