අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා .

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.5761ක් ලෙස සටහන් වී තිබෙනවා .

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.3339 ක් ලෙසයි.

COMMENTS