වත්මන් ආණ්ඩුවට එරෙහි සියලු බලවේගයන් එක් කරගැනීම අ​පේ අරමුණයි

වත්මන් ආණ්ඩුවට එරෙහි සියලු බලවේගයන් එක් කරගැනීම අ​පේ අරමුණයි

වත්මන් ආණ්ඩුවට එරෙහි සියලු බලවේගයන් එක් කරගැනීම සමගි ජන බලවේගයේ අරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනාය​ක පවසනවා.

ඒ අනුව අවබෝධයක් ඇති කරගනිමින් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මුහුණදීමට සූදානම් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා මේ වනවිට සාර්ථකව සිදුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනාය​ක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

COMMENTS