දිනෙන් දින ඉහළ යන කොටස් වෙළඳපොළ

දිනෙන් දින ඉහළ යන කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (06) දිනයේ 227.95 කින් ඉහළගොස් තිබෙනවා.

ප්‍රතිශතාත්මක ලෙස එය1.38 %ක ඉහළ යාමක්.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16734.68 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 2 ක් ලෙසයි.

COMMENTS