මෙරටින් වාර් ෂිකව ළමා පිළිකා රෝගීන් 1200ක්

මෙරටින් වාර් ෂිකව ළමා පිළිකා රෝගීන් 1200ක්

වාර් ෂිකව ළමා පිළිකා රෝගීන් 1200 දෙනෙකු පමණ මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, වසාග්‍රන්ථි පිළිකා, අස්ථි පිළිකා සහ මොළය ආශ්‍රිත පිළිකාවලට ඉන් බහුතරයක් ගොදුරුවන බවයි.

ඉන් ළමුන් 250 දෙනෙකු පමණ වාර්ෂිකව මිය යන බව ඔහු සඳහන් කළේ ය.

COMMENTS