හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ලක්ෂ 3ක හිඟ ජල බිල්පතක්

හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ලක්ෂ 3ක හිඟ ජල බිල්පතක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ.

ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර් තාවේ.

COMMENTS