Homeප්රධාන පුවත්පාන්පිටි මිල පහළටFebruary 17, 2025 4:09 pm 0 හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇත.