Homeඋණුසුම් පුවත්ප්රසන්න රණවීරට රට ගමන් තහනමක්March 17, 2025 4:47 pm 0 හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම ඇත.