පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි අත්අඩංගුවට

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි එංගලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයද මේ බව තහවුරු කර තිබෙනවා.
ලිංගික අතවර චෝදනාවක් මත සිදුකරෙන පරීක්ෂණයට අදාලවයි එංගලන්තයේ මැන්චෙස්ටර් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ.


