දිනක් තුළ ලොරි තුනකින් ඇල්ලූ අයිස් සහ හෙරොයින්

දිනක් තුළ ලොරි තුනකින් ඇල්ලූ අයිස් සහ හෙරොයින්

තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය තොග තිබී හමු වූ ලොරි තුනේ තිබූ සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ගිනි අවි සංඛ්‍යාව පොලීසිය විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව, හෙරොයින් කිලෝග්‍රෑම් 245 ක්, අයිස් කිලෝග්‍රෑම් 380 ක්, පිස්තෝල 05 ක් සහ ටී -56 අවියක් සොයා ගත් බව පොලීසිය වැඩිදුරටත් දැනුම් දී ඇත.

COMMENTS