තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නාමල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නාමල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එසේ නොවුනහොත්, වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ ඔහුගේ ආත්මයට ද අසාධාරණයක් බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

‘රනිල් සතිය’ හා ‘අයිස් සතිය’ අවසන් වී ඇති බවත්, දැන් ‘තාජුඩීන් සතිය’ පැමිණ ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.