Homeඋණුසුම් පුවත්දුම්රිය ප්‍රමාදයක්November 18, 2025 7:23 am 0 ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානයේ සංඥා බිඳවැටීමක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.