Homeප්‍රධාන පුවත්රාජ්‍ය ආයතන අද සිට යළි වැඩ අරඹයිNovember 30, 2025 11:23 pm 0 සියලු රාජ්‍ය ආයතන අද සිට සාමාන්‍ය පරිදි විවෘත කරන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ, අදාළ පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි.