ආපදා සිදුවිය හැකි ගස් තිබේනම් දැනුම් දෙන්න දුරකථන අංක කිහිපයක්

ආපදා සිදුවිය හැකි ගස් තිබේනම් දැනුම් දෙන්න දුරකථන අංක කිහිපයක්

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග අවහිර වීම් හෝ ආපදා සිදු වේ යැයි අපේකෂාවෙන් ඉවත් කළ යුතු ගස් තිබේ නම් දැනුම් දීම සඳහා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය දැව සංස්ථාවෙන් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ඊට අදාළ අවස්ථා පවතී නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දිය හැකි අතර එසේ නොමැතිනම් වට්සට් පණිවිඩයක් මගින් මේ සම්බන්ධව කඩිනමින් යොමු කරන ලෙස රාජ්‍ය දැව සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව එම දුරකථන අංක පහත පරිදි වේ.

ආපදා සිදුවිය හැකි ගස් තිබේනම් දැනුම් දෙන්න දුරකථන අංක කිහිපයක් by poornima

COMMENTS