ආපදා නිසා වැසූනු සත්වෝද්‍යාන යළි විවෘත කෙරේ

ආපදා නිසා වැසූනු සත්වෝද්‍යාන යළි විවෘත කෙරේ

ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දෙහිවල හා පින්නවල සත්වෝද්‍යාන යළි විවෘත කර තිබේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ ගස් කඩා වැටීමෙන් එම සත්වෝද්‍යාන වසා දැමුණි.

COMMENTS