Homeඋණුසුම් පුවත්ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් දිවි ගමන නිමා කරයිJanuary 13, 2026 1:20 pm 0 ජාත්‍යාන්තර කීර්තියට පත් මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 81 වැනි වියේ පසු වූ බව සඳහන් වේ.