මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම ඇරඹේ

මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම ඇරඹේ

මහ කන්නයේ වී අස්වැනු මීලදී ගැනීම ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ වී අස්වැනු නෙලීම ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ගබඩා 70 ක් පමණ මේ වනවිට විවෘත කර ඇති බවයි.

COMMENTS