Homeඋණුසුම් පුවත්දේශපාලනඅධිකරණ ඇමතිට පාර්ලිමේන්තුව එපා වෙලා ද ? ( වීඩියෝ )December 12, 2021 11:57 am 0 පාර්ලිමේන්තුවට නැවත වතාවක් යෑමට අදහසක් නැති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. නීතිඥ වෘත්තියට තමා නැවතත් පැමිණෙන බව වැඩි දුරටත් පැවසුවේය.