Homeඋණුසුම් පුවත්අදත් සද්ද නැතුව කොවිඩ් 19 දෙනෙක් බිලි අරන්December 12, 2021 12:04 pm 0 තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (11) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,614කි.