උණුසුම නිසා පාසල්වලට විශේෂ මාර් ගෝපදේශ මාලාවක්

උණුසුම නිසා පාසල්වලට විශේෂ මාර් ගෝපදේශ මාලාවක්

පවතින උණුසුම් කාලගුණයත් සමඟ පාසල් ළමුන් සම්බන්ධයෙන් විශේෂ මාර්ගොපදේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබේ.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසුවේ දහවල් කාලයේ ළමුන් ක්‍රිඩාවල යෙදවීම නිවාසන්තර ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම වැනි කරුණු ගණනාවක් සම්බන්ධ‍ව එහිදී විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවය.

COMMENTS