Homeප්රධාන පුවත්රාමසාන් උත්සවය හෙටMarch 20, 2026 7:23 am 0 හෙට දින (21) මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය දැනුම් දෙයි. මහ පල්ලිය දැනුම් දෙන්නේ, ඊයේ (19) නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් අනිද්දා දින රාමසාන් උත්සවය සැමරීමට කටයුතු කරන බවයි.