ව්‍යාපාරයක් සතු වාහනවලට QR ලැබෙන හැටි

ව්‍යාපාරයක් සතු සියලුම වාහන සඳහා QR කේතය ලබාගැනීමේ හැකියාව ඇතැයි, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක පවසයි.
ඔහු පැවසුවේ ව්‍යාපාරය ලියාපදිංචි අංකය සහ එක් ජංගම දුරකථන අංකයක් ඇතුළත් කර ලියාපදිංචි වීමෙන් එම පහසුකම ලබාගත හැකි බවයි.

