Homeඋණුසුම් පුවත්GMOA වර් ජනය තාවකාලිකව අත්හිටුවයිApril 6, 2026 7:23 am 0 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ, වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි.