රට පුරා දන්සැල් 17,818 ක්

රට පුරා දන්සැල් 17,818 ක්

වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් 17,818 ක් සංවිධානය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ එම සියළු දන්සැල් අද දිනයෙත් පරීක්ෂාවට ලක්කරන බවයි.

COMMENTS