Author: Author
පස් කන්දක් කඩා වැටි පුද්ගලයෙකු මරුට
පස්සර පොලිස් වසමේ ආගරතැන්න ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. අද (15) අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස ... Read More
ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට STF නිලධාරීන් දෙදෙනෙක් නේපාලයට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් "ගණේමුල්ල සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා දිවයිනට රැගෙන ඒමට සහාය වීම ... Read More
සම්ප්‍රදායික නොවන අපනයනවල ශීඝ්‍ර වර් ධනයක්
සම්ප්‍රදායික නොවන අපනයනවල ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගිය මාස 8 තුළ එම අපනයනවල ... Read More
අස්වැසුම ඔක්තෝම්බර් මස දීමනාව අද බැංකු ගිණුම්වලට
අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව අද (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. මෙලෙස ... Read More
ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස අද දිවයිනට
නේපාලයේදි අත්අඩංගුවට ගත් ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන, ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස අද(15) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල, අපරාධ ... Read More
අදත් මි.මී 100 ඉක්මවූ වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (15) සහ ... Read More
මෝටර් රථ ප්‍රවාහන දෙපාර් තමේන්තුව සාමාන්‍ය පරිදී වැඩ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් කිසිදු බාධාවකින් තොරව සිදුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රාජ්‍ය ... Read More
ශිෂ්‍යත්වය සමත් දරුවන්ට පණිවුඩයක්
පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ. අධ්‍යාපන උසස් ... Read More
කීරි සම්බා හිඟයට විසඳුමක්
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ. අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති ... Read More
රටින් පලා ගිය සැකකරුවන් 40 කට රතු නිවේදන – ඉෂාරත් රටින් පැන්න හැටි හෙළිවෙයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක ... Read More

