Author: Author
තලපති ගේ දේශපාලන රැලියක තෙරපීමකින් 39ක් මරුට
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබේ. ... Read More
සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම එක්ලක්ෂ විසි හයදහස පනී
සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ විසි හයදහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරියේ වාර්තාවට අනුව සැප්තැම්බර් මාසයේ 24 ... Read More
නා උයනේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වෙයි
කුරුණෑගල – මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් කුරුණෑගල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් භික්ෂුන් වහන්සේ නමක් අපවත් වී ... Read More
ඉල්ලුම සපුරාලීමට ලුණු තොග ප්‍රමාණවත් – ලංකා ලුණු සමාගමය
ශ්‍රී ලංකාවට තවදුරටත් ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ අලෙවි කළමනාකරු හර්ෂ අබේසූරිය පවසනවා. ඊට හේතුව දේශීය නිෂ්පාදනය මේ වන විට ... Read More
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම, 10% කින් ඉහළට
2025 - 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම,10% කින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ... Read More
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය අද (27) ... Read More
සූර් යකුමාර් ට දඩයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයෙන් පසු 'පහල්ගම්' ප්‍රහාරය ගැන අදහස් දැක් වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය දඩ නියමකර ... Read More
වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
'නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට්' නම් ආයතනයට අයත් දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක්, ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36 ක මුදලකට බදු දී, වංචාවක් ... Read More
රාජිතට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව දැනුම්දෙයි
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර ... Read More
ගාසා තීරයේ සාම ගිවිසුම කඩිනම් කරන බව ට්‍රම්ප් පවසයි
ගාසා තීරය පිළිබඳ සාම ගිවිසුමකට කඩිනමින් එළැඹෙන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ඉන් හමාස් සංවිධානය විසින් රැගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් සියලු ... Read More

