Author: Author

ජනපති අමෙරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි

Author- September 26, 2025

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය ... Read More

නවීන ආරක්ෂක ක්‍රමවේද සහිත වාහන අංක තහඩු නොවැ. 15 සිට

Author- September 26, 2025

නවතම ආරක්ෂක ක්‍රමවේද සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව අංක තහඩු නොවැම්බර් 15 වනවිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ... Read More

ඕල්කට් මාවතේ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

Author- September 26, 2025

කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇත. දුම්රිය මූලස්ථානය අසල දී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් කිසිවෙක්ට ... Read More

පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් කඳවුරු බැඳි 26 ක් අධිකරණයට

Author- September 26, 2025

පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී, අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහිදී සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගෙන ... Read More

පාකිස්තානය අවසන් සටනට

Author- September 26, 2025

බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් පරාජය කර ආසියානු කුසලාන විස්සිය20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (25) සමත් විය. මෙහිදී පාකිස්තාන කණ්ඩායමෙන් ... Read More

ආර් ථික අර් බුදය ඇතිවීමට පෙර තිබූ ආර් ථිකය 2026 වන විට යළි ළඟාකර ගත හැකියි – ජනපති

Author- September 26, 2025

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- September 26, 2025

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා. අඹේපුස්ස දුම්රිය ස්ථානය අසළදී දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වන විට කාර්මික ... Read More

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Author- September 26, 2025

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය අද (26) ... Read More

වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට

Author- September 26, 2025

සැප්තැම්බර් මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (26) දිනයේදී අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා. ඒ ... Read More

අදත් 100mmට වැඩි තද වැසි

Author- September 26, 2025

අදත් ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල මාතර මෙන්ම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් 100mmට වැඩි ... Read More