Author: Author

දූෂණයට එරෙහි සටන භයානක වුවත් ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊට වඩා භයානකයි – ජනපති

Author- September 25, 2025

දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ දූෂණයට එරෙහි ... Read More

ඔක්තෝබරයේදී ලොව සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව ලෙස නම් කෙරේ

Author- September 25, 2025

ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාන්‍යයේ ‘Time Out’ නිකුත් කළ නවතම අනාවරණයට අනුව, ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ... Read More

ඉන්දියාව ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට

Author- September 25, 2025

සුපිරි සිව් දෙනාගේ වටයේ බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 41කින් ජය ගැනීමට ජය ගැනීමට ඉන්දියාව සමත් විය. තරගයේ කාසිය වාසිය හිමි කරගත් බංග්ලාදේශ කණ්ඩායම තීරණය ... Read More

නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේලා 7ක් අපවත් වෙයි

Author- September 25, 2025

මැල්සිරිපුර පන්සීයගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේ හත් නමක් අපවත්වී තිබේ. ඒ , උන්වහන්සේ රැදි සිටි කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන් ය. කුරුණෑගල ... Read More

තලාවේ බිහිසුණු අනතුරක් – 4ක් මරුට

Author- September 25, 2025

අනුරාධපුර - ඇල්ල හරහා කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව - මොරගොඩ ප්‍රදේශයේ අද අලුයම සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව හතරදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොරි රථයක් සහ ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Author- September 25, 2025

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි ... Read More

දමිතාගේ සහ සැමියාගේ හඬපට රස පරීක්ෂක වෙත යොමු කරන්නැයි නියෝග

Author- September 24, 2025

රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බවට වන චෝදනාවට අදාළව රංගන ශිල්පිනි දමිතා අබේරත්න, ඇගේ සැමියා සහ පැමිණිලිකරුගේ හඬපට හා දුරකතන සංවාද රජයේ රස පරීක්ෂක වෙත ... Read More

ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක්

Author- September 24, 2025

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් ... Read More

විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර් ගය වැඩ වර් ජනයකට ගෙනි යන් නෑ – වෘත්තිය සමිති

Author- September 24, 2025

ලංකා විදුලිබල බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයකට රැගෙන නොයන බව වෘත්තිය සමිති පවසයි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිතරව සිටින සියලු වෘත්තීය සමිති එක්ව ... Read More

වසර 50කට පසු නැවත සඳ තරණයට නාසා සූදානමින්

Author- September 24, 2025

වසර 50කට පසු 2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය සඳහන් කරනවා. ... Read More