Author: Author

එළැඹෙන අයවැයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බව ජනපති කියයි

Author- September 29, 2025

මෙරට බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දූෂණ වංචාවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වැනි ... Read More

පොළොන්නරුවේ රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝගයක්

Author- September 29, 2025

පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ. පූජා නගරය ආශ්‍රිතව ද වඳුරන් ... Read More

ආසියානු ශූරතාවය ඉන්දියාවට – කප් එකත් එපා කියයි

Author- September 29, 2025

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ... Read More

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105කට වැඩ වරදී

Author- September 29, 2025

වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක වැටලීම සිදු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.එම අධිකාරිය පැවසුවේ, පසුගිය සති දෙකක කාලය තුළ දිවයින පුරා එම වැටලීම් ... Read More

ලෝක හදවත් දිනය අදයි

Author- September 29, 2025

ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ... Read More

පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

Author- September 28, 2025

ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6 ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3 ක් සමඟ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා වලාන මධ්‍යම ... Read More

ආසියාවේ ශුරයා කවුද ? තීරණය අද

Author- September 28, 2025

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට ... Read More

සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම එක්ලක්ෂ විසි හයදහස පනී

Author- September 28, 2025

සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ විසි හයදහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරියේ වාර්තාවට අනුව සැප්තැම්බර් මාසයේ 24 ... Read More

තලපති ගේ දේශපාලන රැලියක තෙරපීමකින් 39ක් මරුට

Author- September 28, 2025

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබේ. ... Read More

නා උයනේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වෙයි

Author- September 28, 2025

කුරුණෑගල – මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් කුරුණෑගල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් භික්ෂුන් වහන්සේ නමක් අපවත් වී ... Read More