Author: Author
වසරේ ගතවූ කාලය තුළ අපරාධකරුවන් 4,630කට එරෙහිව නීතිමය පියවර
වසරේ ගතවූ කාලය තුළ අපරාධකරුවන් 4630 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. එහිදී පුද්ගලයින් ලක්ෂ 51 ක් පරීක්ෂා කර, එක් ලක්ෂ 4000ක් ... Read More
අම්බලන්තොට ජල පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නවතී
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ස්ප්‍රීතු නිෂ්පාදන ආශ්‍රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වළවේ ගඟට මුසුව තිබීම හේතුවෙන්, එහි මසුන් මියයාම වාර්තාවීම නිසා, අම්බලන්තොට ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ජල ... Read More
භික්ෂූන් වහන්සේලා හත්නමක් අපවත් වීම ගැන කතෝලික රදගුරු සම්මේලනයෙන් ශෝක පණිවුඩයක්
කුරුණෑගල, මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් ශෝක පණිවුඩයක් ... Read More
සම්පත් මනම්පේරිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
රක්ෂිත බන්ධනාගාරගතව සිටින සම්පත් මනම්පේරි නමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) අවසර ලබා දී තිබේ. මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා ... Read More
මනූෂගෙන් අපේක්ෂිත ඇපයක්
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ... Read More
මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු GovPayහරහා අද සිට
මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු අද (26) සිට GovPay හරහා සිදු කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙමගින් ... Read More
ශ්‍රී ලංකාව අද ඉන්දියාව සමඟ තරඟ බිමට
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 තරග වටයේ පැවැත්වෙන අවසාන තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ... Read More
ජනපති අමෙරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය ... Read More
නවීන ආරක්ෂක ක්‍රමවේද සහිත වාහන අංක තහඩු නොවැ. 15 සිට
නවතම ආරක්ෂක ක්‍රමවේද සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව අංක තහඩු නොවැම්බර් 15 වනවිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ... Read More
ඕල්කට් මාවතේ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි
කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇත. දුම්රිය මූලස්ථානය අසල දී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් කිසිවෙක්ට ... Read More

